පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ගියේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටයි.
2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක වර්ධනයක්.
2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 2.5ක අපනයන ආදායමක් ලබාගැනීමට ඉලක්කය වී තිබෙනවා.
මේ වන විටත් මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක් පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් නියෝජනය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




