AFC Banner
AFC Banner
Empty Ad

පොදු සන්ධානයක් ගොඩනගන බලය සජිත්ට (වීඩියෝ)

ඉදිරි මැතිවරණයක තරග වැදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ඊයේ රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එසේම, වැට් බදු පැනවීම ඇතුළු ජීවන බරට විසඳුම් ඉල්ලා ජනවාරි මාසයේදී රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද මෙහිදී තීරණය කළ බවයි ඊට එක්වූ නියෝජිතයන් කියා සිටියේ.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණේ පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේදීයි. වසරේ අවසන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වූ එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් රැස්වීමෙන් අනතුරුව ඊට එක්වූ නියෝජිතයන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට හදීසියේ ගොඩවෙයි
07:30
Video thumbnail
BREAKING NEWS🔴තරංගත් ගෑවුණු තරඟ පවාදීමේ සිද්දීයේ නඩු තීන්දුව මෙන්න
02:18
Video thumbnail
නාමල් කරුණාරතන තාම තටමනවා - වී වලට සහතික මිලක් තාම නෑ
10:23
Video thumbnail
BREAKING NEWS 🔴HIV ගැන ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක්
09:39
Video thumbnail
අඹුඩෙ ගැටෙත් ගැලවිලා - නාමල් කරුණාරත්න නිර්වස්ත්‍ර වෙලා
09:46
Video thumbnail
BREAKING NEWS 🔴පොලිස් මූලස්ථානය අසල උණුසුම් තත්ත්වයක්
09:40
Video thumbnail
රටේ ආර්ථිකය හරියටම හසුරුවන විදිය රවීගෙන් ජනාධාපතිට උපදෙස්
02:53
Video thumbnail
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම් හමුවෙයි
00:57
Video thumbnail
වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල ලබාදෙයි - ජනාධිපතිතුමාට ගොඩාක් ස්තූතියි
05:01
Video thumbnail
පුල්මුඩේ ගිය හඳුන්නෙත්ති සැරෙන් කිව්ව කතාව - බලධාරීන් මීක් නෑ - කටවල් ලොක්වෙයි
03:29

?