පොකුණක ට වැටී තුන් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

ඊයේ (28) සවස් කාලයේදී පන්විල පොලිස් වසමේ කැලෑබොක්ක උඩ කොටස, මඩුකැලේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට පිහිටි මාළු ඇතිකරන පොකුණකට වැටී 03 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.එම කුඩා දරුවා නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම පොකුණට වැටී ඇති බව පොලීසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්