AFC Banner
AFC Banner
Empty Ad

පේරාදෙණියේ සරසවි සිසු විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අධ්‍යාපනය මුදලට විකිණීමට, ජීවන බර අනුව මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වහා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?