පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අධ්‍යාපනය මුදලට විකිණීමට, ජීවන බර අනුව මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වහා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූයේ.













