පෙබරවාරි 14 ශ්‍රී ලංකා මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමක් පෙබරවාරි මස 14 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.