Empty Ad
Empty Ad
AFC Banner

පෙබරවාරියේ වාහන ආනයනයට අවසර දෙනවා – ජනපති අනුර

එළඹෙන පෙබරවාරි මාසයේ වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති සුහද හමුවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?