AFC Banner
Empty Ad
Empty Ad

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට පෙර පැවති පුහුණු තරඟයකදී නෙදර්ලන්තය කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

බුලවායෝ හි දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 214ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3යි. මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වුණා.

ලහිරු කුමාර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 1ක් තුළදී කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 67යි. දිමුත් කරුණාරත්න ලකුණු 47ක් සහ චරිත් අසලංක ලකුණු 29ක් ලබා ගත්තා.

සුදුසුකම් ලැබීමේ තරඟ ආරම්භයට පෙර ශ්‍රී ලංකාව හෙට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ තරඟ වැදීමට නියමිතයි.

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටන ලබන සඳුදා ආරම්භ කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
4
+1
1
+1
7
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?