පුද්ගලික බැංකුවක ගනුදෙනුකරුවන් පිරිසක් කොළඹදී විරෝධතාවයක

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී පෞද්ගලික බැංකුවක් මගින් ණය පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්කරන බව පවසමින් එම බැංකුවේ පාරිභෝගිකයන් පිඑඉසක් විසින් අද (13) උදෑසන කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ අදාළ බන්කුව් විසින් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්කරමින් වෙනත් බැංකුවලට සාපේක්ෂව අසාධාරණ පොලී ප්‍රතිපත්ති සහ ණය කාලසීමාව අසීමිත ලෙස දීර්ඝ කිරීම් සිදු කරන බවයි.

කෙසේ වෙතත් මෙම විරෝධතාවය අතරතුර දී එක් විරෝධතාකරුවෙක් ඒ අසළ වූ කණුවක් මතට නැග සිය විරෝධතාවය පළකර අයුරු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
10
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !