පුද්ගලික බස් රථයක් සහ ට්පර් රථයක් එකිනෙක ගැටී වවුනියාවේ දරුණු අනතුරක් (ඡායාරූප)

වවුනියාව – කනගරායන්ලකුලම ප්‍රදේශයේ බස් රථයක් සහ ට්පර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (24) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයින් 05 දෙනෙක් වව්නියාව රෝහලට සහ අනෙක් තුවාලකරුවන් මාන්කුලම සහ කිලිනොච්චිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

තංගල්ල සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ යාපයන සිට වව්නියාව බලා ධාවනය වූ ට්පර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?