පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි

ගාල්ලේ සිට කොළඹ යන්න ආ පෞද්ගලික බස් රථයක් බෙන්තොට දුම්රිය ගේට්ටුව වහද්දි අනාරක්ෂිත ලෙස 18පස්වරුවේ බස් රථය ඇතුල්කර හිර වූ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ .

ස්වයංක්‍රීය ක්‍රියාත්මකවු දුම්රිය ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවක් වැසෙන්නට කලින් බස් රථය ඇතුල් කර අතර අනෙක් ගේට්ටුව වැසීමෙන් බස් රථය මෙයාකාරයෙන් හිරවී දුම්රිය අනතුර අනූනවයෙන් වැළකීන.

මරදාන සිට බෙලියත්ත දක්වා ධාවනයවු සීඝ්‍රගාමි දුම්රිය බෙන්තොට ගාලුපාර හරහා ධාවනය වන ආකාරය සහ පෞද්ගලික බස් රථය වසා තිබුණ දුම්රිය ගේට්ටු සීමාවේ හිරවී නතර කර තිබෙන ආකාරය දැක්වේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?