spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි නසාගනී

ගෝනපීනුවල ආරච්චිකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද (03) පෙරවරුවේ ඔහුගේ සිය නිවසේ ඉහළ මහලේ මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට මීට මාසයකට පමණ පෙර ඇප ලබා පැමිණ ඇති අයෙකු බව සඳහන්.

ඔහු අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහිවූ පුද්ගලයෙකු බවට ද අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනාපිනුවල පොලිසිය පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?