පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිළධාරීයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

පානදුර අළුබෝමුල්ල මිරිස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් පහරකැමකට ලක්ව පොලිස් නිළධාරීයෙකු රෝහල් ගතකර තිබෙනවා.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ අළුබෝමුල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි නියුතු පොලිස් නිළධාරීයෙකු බව පොලිසිය පවසයි .

පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මිරිස්වත්ත ප්‍රදේශයේ දී බීමත්ව රිය පැදවූ ත්‍රීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට යාමේදී බීමත්ව සිටී රියදුරුගේ සහායට පැමිණි පුද්ගලයකු කිසියම් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බව සදහන්.

පහරකැමට ලක්වූ පොලිස් නිළධාරීයාගේ වම් අතෙහි ඇගිලි තුනකට හානි සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

සැකකරු පොලිසිය මගහරිමින් සිටින බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06