පුටින් සහ ට්‍රම්ප් හංගේරියාවේ දී හමුවෙන්න කැමැත්ත දෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඊයේ (16) සිදුකළ දුරකථන සංවාදයේ දී ඔවුන්ගේ මීළඟ මුහුණට මුහුණ සාකච්ඡා හංගේරියාවේ දී පැවැත්වීමට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

රුසියානු ජනාධිපතිවරයා සමඟ සිදුකළ මෙම දුරකථන සංවාදයේ දී විශාල ප්‍රගතියක් ලබාගත් බවයි ට්‍රම්ප් සඳහන් කළේ.

ඒ, අනුව වොෂින්ටන් සහ මොස්කව් කණ්ඩායම් ලබන සතියේ හමුවනු ඇති බව ද ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත් හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට්හිදී පුටින් සමඟ සිදුවන මීළඟ හමුවීම සඳහා දිනයක් ට්‍රම්ප් තහවුරු කර නැහැ.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සති දෙකක් ඇතුළත පුටින් හමුවීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර පුටින් සමඟ කළ සාකච්ඡා පිළිබඳව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිව අද දිනයේ දී දැනුම්වත් කරන බවත් ට්‍රම්ප් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?