පුංචි පුතු අකුරු කියවන දවසේ ජනප්‍රිය නළු රොෂාන් දෙමාපියන්ගෙන් කරපු ආදරණීය ඉල්ලීම

අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් රොෂාන් රණවන කියන්නේ එදා පටන් මේ දක්වා වසර ගණනාවක් පුරා ඔහු එක ලෙස ජනප්‍රියත්වය සහ ජනප්‍රසාදය දිනා ගත් අයෙක් . ඒ වගේම තමයි ඔහු හරිම සතුටින් ,සාමකාමීව පවුල් ජිවිතයද ගත කරන කලා තරුවක් .
රොෂාන්ගේ පුංචි පුතුට අකුරු කියවන වීඩියෝවක් ඔහුගේ සමාජ මාධ්‍යට එක් කරමින් කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් ආදරණීය ඉල්ලීමක්ද ඔහු කර තිබුනා .

මේ එම සටහන සහ වීඩියෝව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?