පුංචි දියණි‍යන් හතර දෙනෙකුව බිලිගත් නරුම පියවරු

චුන්නාකම් සහ වවුනියා පොලිස් බල ප්‍රදේශවල දී වයස අවුරුදු 4, 6, 9, 11 වයසේ දැරියන් හතර දෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාර පියවරුන් හතරදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය මගින් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමි තබවයි වාර්තාවන්නේ