පීඩා විඳින අහිංසක ජනතාව සමඟ මෙවර නත්තල හරවත්ව සමරමු

මේ රටේ අද ආර්ථිකයෙන් පීඩා විඳින අහිංසක ජනතාව සම්බන්ධ කරගෙන උදාවෙන නත්තල් උත්සවය අප සැමරිය යුත්තේ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.

රට ආර්ථිකයෙන් විශාල ලෙස වැටී තිබිය දී පුහු ආටෝපයෙන් තොරව ඉතා හරවත් නත්තලක් ගත කළ යුතු බවත් මෙදා නත්තල් උළෙල සඳහා නිකරුණේ මුදල් වැය කර සාද පවත්වනවාට වඩා එම මුදල් දිළින්දන් වෙනුවෙන් වැය කිරීම ආදර්ශවත් යැයි ද කාදිනල්තුමා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?