පිළිගත් කලාකරුවන් යොහානි ද සිල්වා අගය නොකිරීම නිවැරදි තීන්දුවක් – මහාචාර්ය නලින් ද සිල්වා

යොහානි ද සිල්වා මෙරට ජේෂ්ඨ කලාකරුවන් අගය නොකිරීම නිවැරදි බව ආචාර්ය නලින් ද සිල්වා පෙන්වා දෙනවා.

ඒ ඉන්දියාවේ සැලැස්මකට අනුව ගෙන යන වැඩ පිළිවෙළ ඇගැයීමක් කිරීමට තරම් වටිනාකමක් නැති බව එම කලාකරුවන් තේරුම් ගෙන තිබීම නිසා වීමට හැකි බවයි මහාචාර්යවරයාගේ මතය වන්නේ.

සංගීත ක්ෂේත්‍රය

තමා සංගීතඥයකු නොවන මුත් සංගීතය පිළිබඳ අවබෝධය ඇති කලාකරුවන් එම ගීතය අගය නොකරන්නේ සංගීතය පැත්තෙන් එම ගීතයේ අගය කිරීමට දෙයක් නැති බව ඒ කලාකරුවන්ට වැටහෙන නිසා බව නලින් ද සිල්වා මහතා අනාවරණය කරනවා.

ඒ නිසා මෙරට සම්ප්‍රදායට ගරු කරන ජනප්‍රිය කලා කරුවන් එම ගායිකාව ඇගයීමකට ලක් නොකිරීම පිළිබඳව දොස් නැගීමට අවශ්‍යතාවයක් නැති බව මහාචාර්යවරයා අවධාරණය කරනවා.

මතය ප්‍රසිද්ධියේ කීම

ඒත් ඒ අය ඉදිරිපත් වී තමා දරන මතය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරතැයි තමා හිතන්නේ නැති බව සඳහන් කරන මහාචාර්යවරයා එහි වැරැද්දක් නැති බවත් පෙන්වා දෙනවා.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ සාකච්ඡාවකට එක්වෙමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
303
Subscribe
Notify of
14 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සෙට් එකට වැඩ වරදියි
01:38
Video thumbnail
ධීවර යාත්‍රාවක් පෙ#ළී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්..ගම්මු සිදුවූ සියල්ල හෙළිකරයි
04:01
Video thumbnail
ඩෝබිලා, පොල්ලෙලි, පාපිසිවලට ළඟදිම තේරෙයි මේක..ගල් අඟුරු හත්පොලේ ගාගෙන තටබනවා
02:16
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41