පිළිගත් කලාකරුවන් යොහානි ද සිල්වා අගය නොකිරීම නිවැරදි තීන්දුවක් – මහාචාර්ය නලින් ද සිල්වා

යොහානි ද සිල්වා මෙරට ජේෂ්ඨ කලාකරුවන් අගය නොකිරීම නිවැරදි බව ආචාර්ය නලින් ද සිල්වා පෙන්වා දෙනවා.

ඒ ඉන්දියාවේ සැලැස්මකට අනුව ගෙන යන වැඩ පිළිවෙළ ඇගැයීමක් කිරීමට තරම් වටිනාකමක් නැති බව එම කලාකරුවන් තේරුම් ගෙන තිබීම නිසා වීමට හැකි බවයි මහාචාර්යවරයාගේ මතය වන්නේ.

සංගීත ක්ෂේත්‍රය

තමා සංගීතඥයකු නොවන මුත් සංගීතය පිළිබඳ අවබෝධය ඇති කලාකරුවන් එම ගීතය අගය නොකරන්නේ සංගීතය පැත්තෙන් එම ගීතයේ අගය කිරීමට දෙයක් නැති බව ඒ කලාකරුවන්ට වැටහෙන නිසා බව නලින් ද සිල්වා මහතා අනාවරණය කරනවා.

ඒ නිසා මෙරට සම්ප්‍රදායට ගරු කරන ජනප්‍රිය කලා කරුවන් එම ගායිකාව ඇගයීමකට ලක් නොකිරීම පිළිබඳව දොස් නැගීමට අවශ්‍යතාවයක් නැති බව මහාචාර්යවරයා අවධාරණය කරනවා.

මතය ප්‍රසිද්ධියේ කීම

ඒත් ඒ අය ඉදිරිපත් වී තමා දරන මතය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරතැයි තමා හිතන්නේ නැති බව සඳහන් කරන මහාචාර්යවරයා එහි වැරැද්දක් නැති බවත් පෙන්වා දෙනවා.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ සාකච්ඡාවකට එක්වෙමින්

  1. සන්ගීතය ගැන දන්නෙත් නැල්ලු. දන්නැති දේවල් ගැන කියවනවා….තමන් ගේ කියලා වැඩක් නැද්ද හැබැට මේ අසරණයන් ට…..පව් ශාන්ත …මුදිතා ව නැති සිල්වා…කෙනෙක්…

  2. අනේ මාමේ, නාකිවෙනකං ඔයා රටට කල දෙයක් නැහැ. දේෂපාලකයන්ට කඩේ ගිහින් තානාපතිකමක් ගත්තා, ඒකවත් හරියට කලේ නැහැ ඔයා. කරුණාකරලා කුහක වෙන්න එපා!

  3. නොදන්න මගුල් කතා නොකර හිටපන් මහාචාර්යතුමෝ. උඹලා වගේ එවුන් නිසා තමයි මේ රට විනාශ වන්නේ.මහචාර්ය පට්ටම අරන් රටට කරපු එක හොඳ වැඩක් කියපන්. කුහක කම පතුර වන්නේ නැතුව හිටපන් මහාචාර්යතුමා.

  4. මේ නලීන් කියන්නෙ කිසිම රහක් නැති කුහකයෙක් වගේම මලම මල පෙරේත ගං කබරෙයක්. මේක කම්මලක මහ ආචාරියෙක්, කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල බලපන් දුශ්ඪයගෙ මූනෙ ලේ බිංදුවක් වත් නැහැ නේද කියල. මූ ආණ්ඩුවට කඩේ ගිහිල්ල තමුන්ට කරන්ඩ සුදුසුකම් නැති සහ කරන්ඩ බැරි තානාපති තනතුරක් අරගෙන ගිහිල්ල ඒකත් අනාගත්ත වැඩබැරි කුහක ගල්මුසලය. මැට්ට සිංදු දන්නැත්තං උබ දන්න කම්මලේ තලන එක ගැන කතා කරපං. කන්නාඩික් ඉස්සරහට ගිහිල්ල බලපං උබෙ මූනෙ තියන දුශ්ඨ ඊරියාකාර, කුහක, කාලකන්නි කම. ඕක හරියන්ඩ හවසට හවසට, හවසට ගොම බාල්දියක් හරක් හුජ්ජ එක්ක දියකරල බීපං ගොනා.

  5. තනිකරම කුණු හිතක් තියන එ වගේ කුහක මිනිස්සු අපේ රටට අවාසනාවක්. මේ වගේ මිනිස්සු නිසා තමා දක්ශ මිනිස්සු මේ රටින් යන්නෙ. අර සුනිල් පෙරේරා මහත්මයා සින්දු වලින් කිව්වෙ ඇත්ත . මේ වගේ කුහක ,ඊර්ෂ්‍යාව පිරුනු මිනිස්සු ඉන්න තුරු අපේ රට එකම තැන. හරිම කලකිරීමක් තියෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42