පිලිපීනයට දැවැන්ත සුළි කුණාටුවක් කඩා වදියි

පිලිපීනයට ‘Man-yi’ නමැති සුළි කුණාටුව කඩා වැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; අද (17) අලුයම මෙම කුණාටුව පිලිපීනයේ විශාලතම දූපත වන Catanduanes වෙත කඩා වැදී ඇති බවයි.

මේ හේතුවෙන් කාලගුණය අයහපත් ව දැඩි අනතුරුදායක තත්ත්වයක් නිර්මාණයක් වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් මිලියන භාගයක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමටයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත්තේ.

දේශීයව Pepito ලෙස හැඳින්වෙන මෙම සුළිකුණාටුව අද අලුයම Catanduanes දිවයිනේ වෙරළ තීරයට කඩා වැදී පසුව මුහුද හරහා Luzon වෙරළ තීරයේ දෙසට ගමන් කර තිබෙනවා.

එරට රජයේ කාලගුණ විද්‍යා ඒජන්සිය වන PAGASA ට අනුව මෙම සුළි කුණාටුවේ දෙවැනි ආගමනයක් සිදුවිය හැකි බවටයි පුරෝකථනය සිදු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07