පිරවුම්හල් 150කට ඉන්ධන

ඊයේ (30) දිනයේ ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් දිවයින පුරා පිරවුම්හල් 150කට පමණ ඉන්ධන බෙදාහැරීම් සිදු කර තිබෙනවා. ටැංකි රථ 70කින් පමණ ඊයේ දිනයේ දී බෙදාහැරීම් සිදු කළ බව යි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ.

සිය පිරවුම්හල් ජාලයට ත්‍රිකුණාමලයේ සිට සිදු කරන සැපයුම් වැඩි කිරීම සඳහා අමතර ටැංකි රථ යොදා ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ලංකා අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?