පිරමීඩ ජාවාරමට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුයි – රංජිත් සියඹලාපිටිය

පිරමීඩ ජාවාරමේ නිරතවන පුද්ගලයින් එම ජාවාරම ජනප්‍රිය කිරීම සඳහා ආගමික උත්සව පවා සංවිධානය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී පැවති වැඩසටහනකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සමාජ පිළිලයක් බවට පත්ව ඇති මෙම පිරමීඩ ජාවාරම මැඩලීම සඳහා පවතින නීති උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය නම් නීති යාවත්කාලීන කිරීම සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි ජාවාරම් තහනම් කිරීම හෝ ඒවාට දඬුවම් කිරීමට වඩා මෙම ජාවාරම් සම්බන්ධයෙන් සමාජය දනුම්වත්කර ඒවාට හසු නොවී සිටින ලෙස මහජනයාය දැනුම්දිය යුතු බවයි ඔහු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?