පියුමිගේ පහස ලද රාජ්‍ය ඇමතිගේ නම ඉදිරියේදී හෙළි කරනවා – ඩෑන් ප්‍රියසාද්

පියුමි හංසමාලි නිරෝධායනය වෙත රැගෙන ගිය බස් රථය ආපසු හරවන ලෙසට නියෝග ලබා දුන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතාද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් පවසනවා.

පියුමි හංසමාලිගේ පහස ලද රාජ්‍ය අමාත්‍යවරුන් පවා සිටින බවත් ළඟදීම නම හෙළි කිරීමට සූදානම් බවත් ඔහු පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (05) දින පොලිස් මූලස්ථානය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

තමන් අහිංසක බවට පියුමි හංසමාලි ප්‍රකාශ කළද පියුමි හට කුඩු ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා හෙළි කිරීමට තමන් සූදානම් බවද ඔහු පවසන අතර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ විවාදයකටද ඔහු පියුමි හට ආරාධනා කර සිටිනවා.

බුවනෙකබා රාජ මණ්ඩපය විනාශ කළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විසින් කුරුණෑගල ඇතුගල වෙහෙර විනාශ කළද නීතිය ක්‍රියාත්මක නොවනු ඇති බවත් නීතිය සමානව ක්‍රියාත්මක වන්නේද යන්න සම්බන්ධව ගැටළුවක් ඇති බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එම වීඩියෝව පහළින්..

https://www.youtube.com/watch?v=V0O-ZxieByo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06