AFC Banner
Empty Ad
Empty Ad

පියා දෙසට දිවගිය හත් හැවිරිදි දැරියට පොලිසියෙන් වෙඩි

මියන්මාරයේදී හත් හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුගිය මාසයේ පැවති හමුදා කුමන්ත්‍රණයෙන් පසු මෙලෙස මර්දනයට ලක්වූ ලාබාළතම ගොදුරු මෙම දැරිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මැන්ඩලේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවස වැටලීමකදී ඇය සිය පියා දෙසට දිව යමින් සිටියදී මෙම දැරියට පොලිසිය විසින් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මේ දක්වා වාර්තා වූ ඝාතන අතර ළමුන් 20 කට වැඩි පිරිසක් සිටින බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?