පියා දෙසට දිවගිය හත් හැවිරිදි දැරියට පොලිසියෙන් වෙඩි

මියන්මාරයේදී හත් හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුගිය මාසයේ පැවති හමුදා කුමන්ත්‍රණයෙන් පසු මෙලෙස මර්දනයට ලක්වූ ලාබාළතම ගොදුරු මෙම දැරිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මැන්ඩලේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවස වැටලීමකදී ඇය සිය පියා දෙසට දිව යමින් සිටියදී මෙම දැරියට පොලිසිය විසින් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මේ දක්වා වාර්තා වූ ඝාතන අතර ළමුන් 20 කට වැඩි පිරිසක් සිටින බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14
Video thumbnail
නාමල්, වැලේනා වැලන්ටිනා සමඟ ගැම්මට කරාතේ පුහුණුවෙන හැටි - I am tapping. Which side are you go?
01:33
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41