Empty Ad
AFC Banner
Empty Ad

පියා ජනපති ධූරය හැර යද්දී දියණිය විවාහ ගිවිස ගනී

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගෙන තිබේ.

එලෙස විවාහ ගිවිසගනු ලැබුවේ, ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන ටිෆනි ට්‍රම්ප් ය .

27 හැවිරිදි ටිෆනි නයිජිරියානු සමාගම් සමූහයක හිමිකරුවකු වන 23 හැවිරිදි බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමග එලෙස විවාහ ගිවිස ගත්තා ය.

ටිෆනි විවාහ ගිවිස ගැනීමෙන් පසු ධවල මන්දිරයේදී බූලොස් සමග පෙනී සිටින ඡායාරූපයක් Instagram ගිණුමේ මෙලෙස පළ කර තිබිණ

Screenshot 2021 01 20 පියා ජනපති ධූරය හැර යද්දී දියණිය විවාහ ගිවිස ගනී Sri Lanka News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?