පියාව ඝාතනය කළ මන්ද මානසික පුත්‍රයා අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ නිවසක් තුළ අංශභාග රෝගී පියාගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන මන්ද මානසික පුත්‍රයකු අද (01) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් තුන් හැවිරිදි වැලිගොඩ ප්‍රින්ස් සුරංග සිල්වා නැමැති මන්ද මානසික රෝගී තත්ත්වයක් සදහා ප්‍රතිකාර ලබන්නෙකි.

දෙමාපියන් අතර ඇතිවූ ආරවුලක් අතරතුර අංශභාග රෝගී තත්ත්වයෙන් ඇද මත සිටි පියාගේ හිසට සැකකාර පුත්‍රයා විසින් පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලිසිය විසින් සිදුකරමින් පවතී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39