පියාගේ කරදර ඉවසනු බැරිව පියාට බරපතළ තුවාල සිදුකළ පුතු අත්අඩංගුවට

පියාගේ කරදර ඉවසනු බැරිව පොල්ලකින් පහර දී පියාට බරපතළ තුවාල සිදුකළ එකම පුතු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පහර දීමට යොදා පොල්ලක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර කුඩා උඩුව අඩවිය මල් බෙරි වත්ත ප්‍රදේශයේ පදිංචි 62 එක්දරු පියා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බරපතළ තුවාල ලද එක්දරු පියා තදින් හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහි ව සිටින අතර ඔහුගේ කරදර ඉවසනු බැරිව සැකකාර පුතු දින විසි දෙකක පමණ කාලයක් නිවසින් පිටවී 23 රාත්‍රී නිවසට පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

24 අලුයම සුපුරුදු ලෙස තුවාල ලද පුද්ගලයා සැකකාර පුතු සමඟ බහින්බස් වී ඇති අතර එහිදී පුතු පොල්ලක් රැගෙන පියාගේ පාදවල සහ අත්වල ට පහර දී ඇති අතර පහරදීමෙන් අත් සහ පාද කැඩී බරපතළ තුවාල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි

බරපතළ තුවාල ලද පුද්ගලයා ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල කරා වැඩිදුර ප්‍රතිකාර සඳහා පිටත් කර හැරීමට කටයුතු කිරීමට සලසන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

මොරගහහේන පොලීසි පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?