පිටරට අධ්‍යාපනය ලැබීමට පැන ගිය ඇෆ්ගන් කාන්තාව

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා, තලේබාන් සංවිධානය විසින් ඔවුන්ගේ අධ්‍යාපනය සහ පොදු සාමාජීය ජීවිතය තහනම් කරමින් නීති මාලාවක් පනවා තිබෙනවා.

එහිදී කාබුල් නුවර සිටි එක් කාන්තාවක් එරටින් පැනගොස් එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීමට කටයුතු කර තිබුණා.

CNN වෙත අදහස් අදක්වමින් ඇය පවසා තිබෙන්නේ ” ඇයට ඇය පිළිබඳව ආඩම්බර බවත්, ඇය එම රට තුළ සිත්සේ නිදහස විඳින බවයි”.

තලේබාන් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු වසර තුනක කාලය තුළ කාන්තාවන්ගේ ජීවිතවලට සීමා කිරීම් වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

වයස අවුරුදු 12ට වැඩි ගැහැණු ළමයින්ට පාසල් තහනම් කර ඇති අතර, බොහෝ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිටීම ද තලේබාන් පාලනය යටතේ වළක්වා තිබුණා.

රූපලාවන්‍යාගාර වසා දැමීම මෙන්ම උද්‍යාන, ව්‍යායාම මධ්‍යස්ථාන සහ ක්‍රීඩා සමාජ වෙත යාමට නොහැකි වීම වැනි කාරණාවන් ද එම පාලනය තුළ ක්‍රියාත්මක වී තිබෙනවා.

නමුත් තලේබාන් සංවිධානය පවසා ඇත්තේ එම තහනම් ආගමික ප්‍රශ්න මත පමණක් පදනම් වූවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
6
+1
0
+1
9
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?