පිටරට අධ්‍යාපනය ලැබීමට පැන ගිය ඇෆ්ගන් කාන්තාව

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා, තලේබාන් සංවිධානය විසින් ඔවුන්ගේ අධ්‍යාපනය සහ පොදු සාමාජීය ජීවිතය තහනම් කරමින් නීති මාලාවක් පනවා තිබෙනවා.

එහිදී කාබුල් නුවර සිටි එක් කාන්තාවක් එරටින් පැනගොස් එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීමට කටයුතු කර තිබුණා.

CNN වෙත අදහස් අදක්වමින් ඇය පවසා තිබෙන්නේ ” ඇයට ඇය පිළිබඳව ආඩම්බර බවත්, ඇය එම රට තුළ සිත්සේ නිදහස විඳින බවයි”.

තලේබාන් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු වසර තුනක කාලය තුළ කාන්තාවන්ගේ ජීවිතවලට සීමා කිරීම් වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

වයස අවුරුදු 12ට වැඩි ගැහැණු ළමයින්ට පාසල් තහනම් කර ඇති අතර, බොහෝ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිටීම ද තලේබාන් පාලනය යටතේ වළක්වා තිබුණා.

රූපලාවන්‍යාගාර වසා දැමීම මෙන්ම උද්‍යාන, ව්‍යායාම මධ්‍යස්ථාන සහ ක්‍රීඩා සමාජ වෙත යාමට නොහැකි වීම වැනි කාරණාවන් ද එම පාලනය තුළ ක්‍රියාත්මක වී තිබෙනවා.

නමුත් තලේබාන් සංවිධානය පවසා ඇත්තේ එම තහනම් ආගමික ප්‍රශ්න මත පමණක් පදනම් වූවක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37