කොළඹ දිස්ත්‍රික්කයේ මරමස්ථානයක් වන පිටකොටුව, පළමු හරස් වීදියේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
මේ වන විට අදාළ ස්ථානයට පොලීසිය සහ ගිනි නිවීමේ අංශ පැමිණ ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව වාර්තාවනවා.
කොළඹ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ හයක් මේ වන විට එම ස්ථානයට ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




