පිටකොටුව පළවෙනි හරස් වීදියේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්න මේ වන විට පාලනය කර ඇති බව වර්තාවනවා.
ගින්නට හේතුව එම ගොඩනැගිල්ලේ තුන්වෙනි මහලේ විදුලි උපකරණ අලෙවි සැලක ඇතිවූ ගින්නක් බවටයි අනාවරණය වන්නේ.
බිම් මහල ඇතුළුව එම ගොඩනැගිල්ලේ සියළු මහල් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
එම ගොඩනැගිල්ල අසළ වෙළඳසැල් දෙකකටද ගින්නෙන් බරපතල හානි සිදුවී ඇති බව දක්නට ලැබුණා.
කෙසේ වෙතත් මේ වන විට ගින්න මුළුමනින්ම පාලනය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
8
+1
4
+1
2
+1
30
+1
7
+1
5




