ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස ඊයේ (21) රාත්‍රියේ ති වූ හදිසි රෝගී තත්ත්වයක් මත ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තම වගාවේ පැල් රකෛනින් සිටින අතරවාරයේ ඇති වූ හදිසි අසනීප තත්වයක් මතමේම මරණය සිදුව ඇති බවටයි අනාවරණය වන්නේ.
පසුව ඔහු ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මොහු කලක සිට හෘද රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අයෙක් බවටද පැවසෙනවා.
ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
20
+1
3
+1
1















