Empty Ad
AFC Banner
Empty Ad

පැරිසියේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා

ප්‍රංශයේ පැරිස් අගනුවර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ටිබෙට් ජාතිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයත් විරෝධතාවයක් පවත්වා තිබේ.

ඒ චීන බලධාරීන්ගේ අත්අඩංගුවේ සිට නිදහස්ව පැමිණි 19 හැවිරිදි  ටිබෙට් භික්ෂුවක් පසුව මියයාමට විරෝධය පළ කරමින්.

විරෝධතාකරැවන් මෙහිදී චෝදනා කළේ අත්අඩංගුවේදී සිදුවූ පහරදීම් සහ වධහිංසා පැමිණවීම් හේතුවෙන් අදාළ භික්ෂුව මියගොස් ඇති බවටයි.

සෙුචාවන් ප්‍රාන්තයේ කන්ඩ්‍රස්හි ඩ්‍රාසා වොන්පෝ නම් ආශ්‍රමයක ජීවත් වූ ටෙන්සින් නියාමා නම් තරැණ භික්ෂුවක් මෙහිදී මියගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?