Empty Ad
AFC Banner
Empty Ad

පැරා ක්‍රීඩා උලෙළේ දී ලක් මාතාවට රන් පදක්කමක් – තරුෂිගෙනුත් නව වාර්තාවක්

මෙවර ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ තරග ඉසව්වකින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු සමත් ව තිබෙනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ පැරා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි යි.

T46 මීටර් 1500 ධාවන ඉසව්වෙනුයි ඔහුට රන් පදක්කම හිමිවුණේ.

ඊට ඔහු වැය කළ කාලය මිනිත්තු 4:05.14ක්.

මේ අතර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ නව වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

ඒ මීටර් 400 ඉසව්වෙන්.

තප්පර 53.21කදී තරගය නිමා කරමිනුයි ඇය මෙම වාර්තාවට හිමිකම් කියුවේ.

මීට පෙර තබා තිබූ වාර්තාව තප්පර 54.22ක්.

ඒ ඩී. එම්. අයි. ඩී. කරුණාරත්න ක්‍රීඩිකාව විසින් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>