පැට් කමින්ස් ඇතුළු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිව්දෙනෙක්ට අකරතැබ්බයක් (ඡායාරූප)

මේ වනවිට මෙරට සියලු ජනතාව මුහුණ දෙන අර්බුදයකට මුහුණපෑමට මේ වනවිට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට සිදුව තිබෙනවා.

පැට් කමින්ස්, ජෝෂ් හැසල්වුඩ්, මිචල් ස්ටාර්ක් ඇතුළු ක්‍රීඩකයින් හතර දෙනෙකු මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් අහවන්හලක රාත්‍රී ආහාර ගැනීමට සූදානම් වන අවස්ථාවේ මෙරට දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදුවට මුහුණ පා තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමට පැට් කමින්ස් විසින් සටහනක් එක්කර තිබුනේ විදුලිය විසන්දි වූ අවස්ථවේ ඔවුන් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ද සමඟින්.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39