spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැට් කමින්ස් ඇතුළු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිව්දෙනෙක්ට අකරතැබ්බයක් (ඡායාරූප)

මේ වනවිට මෙරට සියලු ජනතාව මුහුණ දෙන අර්බුදයකට මුහුණපෑමට මේ වනවිට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට සිදුව තිබෙනවා.

පැට් කමින්ස්, ජෝෂ් හැසල්වුඩ්, මිචල් ස්ටාර්ක් ඇතුළු ක්‍රීඩකයින් හතර දෙනෙකු මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් අහවන්හලක රාත්‍රී ආහාර ගැනීමට සූදානම් වන අවස්ථාවේ මෙරට දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදුවට මුහුණ පා තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමට පැට් කමින්ස් විසින් සටහනක් එක්කර තිබුනේ විදුලිය විසන්දි වූ අවස්ථවේ ඔවුන් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ද සමඟින්.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?