පාසැලක ළමුන් 06 කට කොරෝනා

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සඳහන් කර සිටිනවා.

එම විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු සහ 08 වසරේ ඉගෙනුම ලබන ළමුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 357 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 70 දෙනෙක් විදේශගතව සිට මෙරට පැමිණි අය වනවා.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 63 දෙනෙකු, කුරුණෑගල 50ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 41ක්, කලුතර 18ක්, මහනුවර 11ක්, රත්නපුර 15ක්, ගාල්ල 13ක්, යාපනය 15ක්, පුත්තලම 30ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

පසුගිය 15 වෙනිදා සහ 17 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණවල අද ලද වාර්තා අනුව මෙම සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09