AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් කන්තෝරුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2025.01.01 වන දින සිට ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව e- ගමන් බලපත් ලබාදීම ආරම්භ කරන බවයි.

ඒ, අනුව පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

විදෙස් ගමන් බලපත් අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?