AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ සාක්‍ෂි විනාශ කිරීමේ තැතක්

ජිවිත රැසක් අහිමිකල පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ මෙරට තුළ කිසිවෙකුට මේ වන තෙක් නඩු දමා නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනකුට නඩු දමා ඇති බවත් ඔවුන් දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් තමත් ලැජ්ජාවට පත්වන බවද මන්ත්‍රීවරයා කීය. මෙලෙස කල් මරමින් සිටින්නේ සාක්ෂි විනාශ කිරීමට බව ද ඔහු චෝදනා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?