පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ සාක්‍ෂි විනාශ කිරීමේ තැතක්

ජිවිත රැසක් අහිමිකල පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ මෙරට තුළ කිසිවෙකුට මේ වන තෙක් නඩු දමා නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනකුට නඩු දමා ඇති බවත් ඔවුන් දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් තමත් ලැජ්ජාවට පත්වන බවද මන්ත්‍රීවරයා කීය. මෙලෙස කල් මරමින් සිටින්නේ සාක්ෂි විනාශ කිරීමට බව ද ඔහු චෝදනා කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04