මෛත්‍රී අඩියක් පස්සට ගනී – මහමොළකරු ගැන ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥයින් මාර්ගයෙන් අද (03) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකළ මෝසමක් අද මාලිගාකන්දන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ විභාගයට ගැනීමේදීයි.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජ්‍යේෂ්ඨ නීතිඥ සංදීප් සූරියාරච්චි අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එහි දී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයේ ඉදිරියේ දැනුම් දී තිබෙනවා.

2019 පාස්කු ඉරිදාවේ දිවයිනේ කතෝලික දේවස්ථාන කිහිපයක් සහ තරු පන්තියේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු මුස්ලිම් අන්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් දේව මෙහෙයන්ට සහභාගි වූ සිවිල් වැසියන් සහ මෙරට සංචාරයන් සඳහා එක් වූ විදෙස් සංචාරකයින් ද ඇතුළුව 269 දෙනෙකු මියගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
9
+1
1
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?