Empty Ad
Empty Ad
AFC Banner

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හොයන්න අනුරට ඕනේ දේ

පාස්කු ප්‍රහාරය පිලිබද මෙතෙක් හෙළිදරව් නොවුනු කරුණු හෙළි කර ගැනිම සදහා ආණ්ඩු බලයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටිනවා.
සහරාන් භාවිතා කල වාහනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී එළිදරව් වූ තොරතු සම්බන්ධව සඳහන් කල අනුර කුමාර වැඩි දුරටත් කියා සිටියේ මෙම ත්‍රස්තවාදීන්ට ආණ්ඩුවෙන් වැටුප් ගෙවා ඇති බවය.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනුයි මෙම අදහස් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?