පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය වසන් කරන බව පෙනී යන්නේ යැයි සිරිල් ගාමිණි පියතුමා චෝදනා කරනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වග කිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විමර්ශණයක් ආරම්භ වි නොමැති බවයි.
රටේ සියලුම අර්බුද සම්බන්ධයෙන්ද ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කරන බවටයි සිරිල් ගාමිණි පියතුමා චෝදනා කලේ.කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමා මෙම අදහස් පළ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




