2025 වර්ෂයේ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ රුපියල් 6,000ට අදාළ තිළිණපතට ලිපිද්‍රව්‍ය ලබාදීමේ කාලය 2026.01.30 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එමෙන්ම 2026 වර්ෂයේ රුපියල් 3,000 ක පාවහන් තිළිණපත්වල සඳහා පාවහන් ලබාදීමේ කාලය 2026.02.15 දින දක්වා දීර්ඝ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













