පාසල් නිවාඩු ලබාදීමේ බලය පළාත් ලේකම්වරුන්ට හා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට

පවතින අයහපත් කාලගුණයත් සමඟ හෙට (03) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදීමට කටයුතු කරන තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
1
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?