පාසල් තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමට චක්‍රලේඛයක්

‘සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන’ යටතේ පාසල් තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛයක් මෙතැනින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !