පාසල් ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ක්‍රමනාකූලව සෞඛ්‍ය රීතින්ට අනුකූලව එම කටයුතු සිදුකළ යුතු බව ද  අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළේ ඉදිකිරීම් ආරම්භ කරමිනි. 

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ මාසය ඉකුත්වීමට පෙර ක්‍රමානකූලව අඩියෙන් අඩිය අපේ රටේ ප්‍රාථමික පාසල් විවෘත කිරීමට පුළුවන් කියන ඉලක්කයට අපි ගමන් කරනවා කියන එක මේ දිනයේ දී ප්‍රකාශ කරන්න ඕනේ. ක්‍රමානුකූලව සෞඛ්‍ය රීති අනුව සුද්ද පවිත්‍ර කරලා, අදියරයෙන් අදියර පාසල් විවෘත කරන්න පුළුවන් කියන ඉලක්කයට අපි වැඩ කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?