පාසල් ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ක්‍රමනාකූලව සෞඛ්‍ය රීතින්ට අනුකූලව එම කටයුතු සිදුකළ යුතු බව ද  අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළේ ඉදිකිරීම් ආරම්භ කරමිනි. 

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ මාසය ඉකුත්වීමට පෙර ක්‍රමානකූලව අඩියෙන් අඩිය අපේ රටේ ප්‍රාථමික පාසල් විවෘත කිරීමට පුළුවන් කියන ඉලක්කයට අපි ගමන් කරනවා කියන එක මේ දිනයේ දී ප්‍රකාශ කරන්න ඕනේ. ක්‍රමානුකූලව සෞඛ්‍ය රීති අනුව සුද්ද පවිත්‍ර කරලා, අදියරයෙන් අදියර පාසල් විවෘත කරන්න පුළුවන් කියන ඉලක්කයට අපි වැඩ කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14