පාසල්වල තුන්වන වාරය හෙටින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් (සිංහල සහ දෙමළ) 2022 තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් (20) අවසන් වනවා.

මුස්ලිම් පාසල් සඳහා 3 වන වාරයේ දෙවන අදියර පෙබරවාරි 6 වෙනිදායින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

සියලුම පාසල් සඳහා 3 වන වාරයේ තුන්වන අදියර 2023 පෙබරවාරි 20 වන දින ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?